Pages

Monday, April 7, 2014

ඔබගේ පියයුරු රැක ගන්න ඕනි නම් මොකක්ද කරන්න ඕනි කියල මෙන්න

Èkm;d úgñka ü ud;‍%djla .ekSfuka ldka;djkag mshhqre ms<sldfjka je<lS isáh yelshehs uydpd¾h flmd uqlafn,a m‍%uqL m¾fhaIlhka lKavdhula mjihs'

Tyq ì‍%;dkHfha fi!LH f,alï jrhdg okajd we;af;a ysre ke. tk wjia:dfõ úgñka ü ,nd.kakd f,i frday,a.;j isák ldka;djkag mejiSfuka muKla jd¾Islj oyilf.a Ôú; fírd.; yels njhs'

uydpd¾hjrhd mjikafka ms<sld frda.h y÷kd fkd.;a; o ish¿u ldka;djka úgñka ü .; hq;= njhs' Tyq jeäÿrg;a fufia o lSfõh'

‘‘ ms<sld iE§ ke;;a jhi wjqreÿ 20 blaujQ iEu ldka;djla u úgñka ü .ekSfuka mshhqre ms<sldj,ska wE;aj isáh yelshs' úgñka ü jeä m‍%udKhla isref¾ mj;sk úg ms<sld iෛ, mrdch jk nj ;yjqre jkjd' ’’

ì‍%;dkHfha iEu ldka;djka 50"000la w;ßka tla wfhla mshhqre ms<sldjlska fmf<k nj y÷kdf.k we;' ì‍%;dkHfha mshhqre ms<sldj,ska jd¾Islj ñh hk ixLHdj 12"000ls'

uydpd¾h fudlafn,a mjikafka úgñka ü isrerg tlaùfuka isÿjkafka ksfrda.S Yla;su;a wia:s moaO;shla ,eîu jqj o bka YÍrfha m‍%;sYla;SlrK ls‍%hdj,sh fuka ‍iෛ, úfNaok ls‍%hdj,sg o jeäÈhqKq lrk nj fï mÍlaIKfhka ;yjqre ù we;'

wefußld tlai;a ckmodfha uyck fi!LH ms<sn| yd¾jÙ mdi,g wkqj úgñka ü W!k;djfhka fm<Su Tiaáfhdafmdfrdaisia" yDo frda." we;eï ms<sld iy úúO YÍr mgl >kùï jeks ksoka.; frda. we;sùug fya;=jla fõ' tfukau laIh frda.h iy fndajk WK frda. je<£fï wjodku o by< hhs'

uydpd¾h uelafn,a isÿl< m¾fhaIKfhka fmkS f.dia we;af;a úgñka ü fya;=fjka ms<sld iෛ, idudkH iෛ, njg m;ajk njhs' ;j o m‍%;sYla;SlrKh jeä jk nj o Tyq fmkajd § we;'

2008 j¾Ifha lekvdfõ l< mÍlaIKhlska fmkSf.dia we;af;a ms<sld frda.Ska w;ßka isref¾ jeä úgñka ü m‍%udKhla ;snQ frda.Ska urKhg m;ajQfha tfia fkd;snQ frda.Ska yd ikaikaokh lsÍfï § wvl m‍%udKhla njhs' fkda¾fõ rdcHfha iy c¾uksfha lrk ,o wOHhkhlska o tu m‍%;sM,h u ,eî we;'

ì‍%;dkHfha ms<sld m¾fhaIK lghq;=j, ksr;j isák fcisld l¾nhs uydpd¾h uelafn,af.a u;h yd tlÛ jkafka ke;' weh mjikafka isref¾ we;s úgñka ü m‍%udKh mshhqre yd iïnkaO;djla fkdolajk njhs'

flfia fj;;a ol=Kq ,kavka k.rfha Ydka; fcda¾Ê frdayf,a ldka;djkag úgñka ü fm;s iemhSug mjqï ñ,shk ishhla jirlg fjkalr we;'
m¾fhaIlhka mjikafka nef,a kdgHdx.kdjka fï m¾fhaIKfha ;;a;ajh ukdj meyeÈ,s lrk njhs'

nef,a kegqïj, fhfk ldka;djka weg ÈÍfï frda.fhka wdrlaId lr .ekSug Tjqkag úgñka ü wdrlaIdj ,ndfoa'

m¾fhaIlhka mjikafka weg ÈÍu je<elaùug muKla fkdj nef,a kegqï kgk ldka;djkaf.a wdmiq mekSfï msKqug o fï úgñka ü WmldÍjk njhs'

úgñka ü udi lsysmhla mdkh lsÍfuka miq Tjqkaf.a msïu fikaá ógr ;=klska by< .sh nj m¾fhaIlhka wOHhkh ler we;'

Tjqka mjikafka úgñka ü kdgHdx.kdjkaf.a mdoj, Yla;sh mia .=Khlska muK jeälrjk njhs'
úgñka ü hkq ysre t<sfhka fkdñ<fha u ,nd.; yels fohls
0 comments

ඔබේ පස්ස පැත්ත​ ඇපල් ගෙඩිය වගේනම් වෙන දේවල් මෙන්න​

fndfyda mqoa.,hkaf.a YÍrfha meje;au i|yd j¾;udkh jkúg ia:q,;dj úYd, .egÆjla njg m;aj we;' th fndfyda ldhsl .egÆ rdYshla fj; Tng;a fkdoekSu Tnj wo oukq ,nhs' ta ksid ;rndrelu md,kh lr f.k Ôú;h ksfrda.Sj mj;ajd .kafka flfiao lshd fujr ,smsh hgf;a o úuid n,uq'

fuu ia:q,;dj Android Obesity f,io Gynoid Obesity f,iska fldgia folls' fuh ia;%Ska iy mqreIhka i|yd fjka jYfhka l;dnyg ,lajk ;;a;ajhla jqjo j¾;udkh jkúg tys meyeÈ,s fjkila oel.; fkdyels mßÈ fjkia ù ;sfí'


;jo fuh fjk;a wdldrhlska ye¢kaúh yels w;r th wem,a iy fmhdia yeve;s ia:q,;dfjka hq;= isrer f,i fldgia follg j¾. l< yelsh' fuys§ Android Obesity hkq wem,a yeve;s isrerla ysñ mqoa.,hka y÷kajk wdldrh yd Gynoid Obesity f,i fmhd¾ia yeve;s isrerla ysñ mqoa.,hska y÷kajkq ,efí'

fï w;ßka wem,a isrerla ysñ wh fndfydaÿrg YÍrfha wfkl=;a wxf.damdx. j,g jvd Worh wdYs‍%;j uy;a ùug mgka .kakd w;r th msßñ md¾Yjh iïnkaOj iq,nj oel .; yels fõ' fojk j¾.h jk fmhd¾ia yeve;s ia:q,;djhla iys; whf.a Worhg jvd Wl=, l,jd wd§ m%foaY ia:q, úh yelshs' fï ;;a;ajh fndfydaÿrg l;d ny jkafka ldka;djka iïnkaOfhks'



flfia fj;;a fuh wem,a yeve;s ia:q,;djhlg ysñlï lshk isrerlg jvd fmhd¾ia yeve;s isrerla ysñ whg bÈßfha§ frda. wjodkï we;s ùfï m%jK;dj wvq fõ' wem,a yeve;s isrerla ysñ wh i|yd miqld,Skj we;sjk frda.S wjia:d f,i Èhjeähdj" wêreêr mSvkh" fldf,iagfrda,a muKla fkdj ms<sld wd§ ;;a;ajhka mjd we;súh yelsh' fuys§ fndfydaÿrg ms<sld we;s ùug fya;=jkafka wlaudfõ f;,a ;eïm;a ùu jeks .egÆ ld,dka;rhla mqrd isÿ ù th W.% w;g yeÍuhs'BodyShape

´kEu wfhl=g levm;la bÈßhg f.dia ;udf.a YÍrh yevh ms<sn| by; ks¾Kdhl wkqj ;SrKh lr.; yelshs' óg wu;rj ldka;djkag ia:q,;ajh;a iuÛ fojkqj m%Odk jYfhka n,mEï we;sjk ;;a;ajh f,i Tima pl%fha widudkH;d ms<sn|j y÷kd.; yelshs'

fuys§ m%Odk jYfhka wmg weÛs,a, È.= lsÍug isÿjkafka foudmshkaghs' úfYaIfhka Tn .eyekq orefjla isák ujla kï weh .ek mqf;l=g jvd wjOdkhla fhduq lrúh hq;=hs' Bg fya;=j weh hï Èkl ujla njg m;ajk ksidfjka orejd u,ajr jQ miqj wef.a Tima pl%h ksjerÈj l%shd;aul jkafka oehs ie,ls,af,ka miqúh hq;=hs'

l=vd l, isg hï orefjla ;rndrehs kï ta orejdj jy jyd ;rndrefjka ksoyia lsÍug lghq;= l< hq;= fõ' tfia fkdjqKfyd;a isref¾ fïoh ;ekam;a ùu jeä fj;au wef.a äïn ksl=;a ùu wek ysàug yelshs'

tjeks wjia:djl ia:q,;djh wvqlr fkdf.k wfkl=;a ms<shï fh§fuka lsisÿ m%fhdackhla fkdue;s fõ' ta ksid m<uqj ;udf.a ;rndrej wvqlr f.k fojekqj Bg ms<shï fh§ug lghq;= l< hq;= fõ'
0 comments

කාන්තාවන්ගේ යෝනිය පරිස්සම් කර ගන්නනම් මෙය කියවිය යුතුම ළිපියකි







යොනිය යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය මදක්
දුලබ පිලිකා වර්ගයකි නමුත් 100000 කට දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම මෙය වල්වල් කාසිනෝමා යනුවෙන් හැදින්වේ මෙම රෝගය සැදි‍මට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන ඇත රෝගය සැදිමට අවදානම වැඩි කරන සාධක
  • මෙම රෝගය බහුලව සැදෙන්නේ වයස්ගත ස්ත්‍රින්ටයි - එනම් මෙය අර්ථවහරනයෙන් පසු ඇති වන පිලිකාවකි රෝගය සැදෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 60 කි
  • කළු ජාතිකයින්ට වඩා සුදු ජාතිකයින්ට රෝගය සැදිමේට වැ‍ඩි නැඹුරුවක් ඇත
  • තරබාරුකම දියවැඩියාව තිබිම අධිරුධිර පිඩනය තිබිම රෝගය සැදිමේ අවධානයට වැඩි කරයි
  • හියුමන් පැපිලෝමා වෛරසය අසාධනය වු අයට එනම් යෝනිය ආශ්‍රිතව ලිංගික ඉන්න් සැදුන අයට රෝගය සැදිමේ ඉතා වැඩි අවධනමක් පවති
  • එසේම ලිංගේන්දිය ආශ්‍රිතව ඇතිවන හර්පිස් රෝගය සිනිලිස් රෝගය සහ ලිම්ෆොග්‍රැයුයු‍ෙලාමා විනේරුම් නැමැති රෝග කලක් තිස්සේ පැවතිය අයටද රෝගය සැදිමේ අවධානම වැඩිය
  • යෝනිය ආශ්‍රිතව ප්‍රදේශය පිරිසිදුව තබා නොගැනිම දිර්ග කාලයක් තිස්සේ යෝනිය ආශ්‍රිතව පවතින කැසිම රෝගය සැදිමේ අවධානම වැඩි කරයි
යෝනිය ආශ්‍රිතව පිලිකා වල රෝග ලක්ෂණ 
යෝනිය ආශ්‍රිතව ඇති වන පිලිකා මුල්ම අවස්ථාවලදි හදුනාගැනිමෙන් සුව කල හැකි බැවින් එහි රෝග
ලක්ෂණ දැන සිටිම වැදගත්ය
යෝනිය ආශ්‍රිතව ප්‍රදේශයේ  අධික කැසිමත් ඇති විම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි නමුත්
ඇතැම් අවස්ථාවල රෝගය හදුනාගැනිමට හැකි වන්නේ යෝනිය ආශ්‍රිතව කලින් සාකඡාකල ස්ථානවලින්
එකක යම් ගෙඩියක් හෝ තුවාලයක්  තිබෙනු දැකිමෙනි
ඇතැම් අවස්තාවල පිලිකාවක් නිසා ඇති වන තුවාල වලින් දුර්ගන්ධවත් ස්‍රාව්‍යක් පිට‍විම හෝ රුධිරය
වහනය විම දැකිය හැකිය බොහෝ ස්ත්‍රින්ට මෙම පිලිකා ඇති වු විට මුත්‍රා කිරිමේ අපහසුතාවයක් දැකිය
හැකිය
සමහර අවස්ථාවල පිලිකාව මුත්‍රා නාලයටද පැතිර ඇත්නම් මුත්‍රා කිරිමේදි වේදනාවක් ඇති වේ  යෝනිය
ආශ්‍රිතව තුවාලයක් දක්නට ලැබෙයිනම් තුවාලය වටා ඉදිමි රතුවි තිබෙනු දැනගත හැකිය  ඉකිලිය අතගා
බැලු විට ඉකිලිය අ‍ාශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිම් තිබෙනු බව ඔබටම සොයාගත හැක නමුත් මෙහිදි මතක
තබා ගතයුත්තේ ඉකිලියේ කුද්දැටි ඉදිමිමට එකම හේතුව පිලිකා නොවන බවයි මන්ද යෝනිය ආශ්‍රිතව
ඇතිවන ඇතැම් අසාදන වලදිද වසාගැටිති ඉදිම්ය හැක 
රෝගය හදුනාගන්නේ කෙසේද

වෛද්‍ය වරයා විසින් ‍ යෝනිය ආශ්‍රිත ප්‍රදේශය පරික්ෂාකර එම තුවාලයෙන් හෝ ගෙඩියෙන් පටක කොටස්
ගෙන බයොප්සි පරික්ෂාවක් කිරිම මගින්.
යෝනිය ආශ්‍රිත පිලිකා පැතිරෙන්නේ කෙසේද 
මෙම  පිලිකාව හොදින් පරික්ෂා කිරිමෙදි පියවි ඇසට‍ දැක බලා ගත හැකිය එය වැඩිපුරම දැකගත හැකි
වන්නේ යෝනියේ ඉදිරිපසින් ඇති යෝනිවිවරය දෙපස ඇති කොටස් වලයි

බොහෝ අවස්ථාවල එක් පැතිතක පමනක් මෙය දැකගත හැකි වුවත් ඇතැම් අවස්ථාවල දෙපැත්තෙන්ම
දැකිය හැක මෙම පිලිකාව ඇතැම් අවස්ථාවල තුවාලයක් ලෙස දිස්වන අතර එම තුවාලයේ වටයෙන් ඉස්සි
එහි මැද කොටසේ කහ පැහැති සැරවා වැනිදේ දැක ගත හැක
නැතහොත් එය අසාමාන්‍ය වර්දනයක් ලෙස දැකගත හැකිය 
මෙම පිලිකාව පැතිරෙන්නේ කෙසේද
රෝගය වඩාත් සුලබ ලෙස පැතිරෙන්නේ වසා පද්ධතිය මගින් ‍රෝගය ඉතාමත් මුලික අවස්ථාවලදි වසා
ගැටිති කරා ගමන් නොකරයි
නමුත් ඉක්මනින් වසා ගැටිති කරා බෝවිම සිදුවේ ඉකිලි ආශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිමිම සුලභ ලෙස දැකිය
හැක අනතුරුව පිලිකාව ඉකිලියේ සිට යෝනි කුහරයේ ඇති වසාගැටිති දක්වා පැතිර යා හැකිය  බොහෝ
අවස්ථාවලදි පිලිකාව ඇති පැත්තේ පමනක් ඇති ඉකිලියේ කුද්දැටි ඉදිමිමක් වුවද ඇතැම් අවස්ථාවලදි
පිලිකාව එක් පැත්තක තිබුනද දෙපැත්තේම වසා ගැටිති ඉදිමි තිබෙනු දැකගත හැක 
මිට අමතරව පිලිකාව යෝනියේ සිට එය ඇවට ඇති අවයවයන් වන ගැබ් ගෙල යෝනි මාර්ගය ගුද මාර්ගය මුත්‍රා නාලය හා යෝනියේ ඇති අස්ථි කරා පැතිර යා හැක නමුත් මෙම පිලිකාව රුධිරය මගින් පැතිරේන්නේ ඉතා කලාතුරකිනි.

යෝනිය ආශ්‍රිතව ඇති වන පිලිකා වලට ප්‍රතිකාර තිබේද 
මෙම පිලිකා වර්ගය ඉතා ඉක්මනින් පැතිර යන දරුනු වර්ගයේ පිලිකාවක් බැවින් ඉතා ඉක්මනින්
හදුනාගෙන පුතිකාර කල යුතුය   
රෝගය කිසිදු ග්‍රන්ථියකට ගැටිත්තකට පැතිරි නැතිනම් රෝගය සම්පුර්නයෙන්ම සුවකිරිමේ හැකියාවක්
පවති නමුත් පිලිකාවේ ප්‍රමානය 1 මිමි කට වඩා විශාල නම් එය වසා ගැටිති වලට පැති‍රිමේ හැකියාව වැඩිය
එනිසා එවැනි කුඩා ප්‍රමානයේ පිලිකා වලට පවා මුළු යෝනියම ඉවත්කොට දෙපසට ඉකිලි වල වසාගැටිති
ඉවත් කිරිමේ සැත්කම සිදු කරනු ලැබේ 
නමුත් පිලිකාව ඉතාමත් කුඩා නම් පිලිකාව වටා 1 සෙන්ට් වටප්‍රමානයක් ඉවත් කරන සේ පිලිකාව පමනක්
ඉවත් කල හැකියනමුත් පිලිකාව ඉතා විශාල නම් අනිවාර්යයෙන්ම සම්පුර්නයෙන්ම යෝනිය ඉවත්කර
ඉකිලියේ වසාගැටිති ඉවත් කිරිම සිදු කල යුතුය 
මෙම ශල්‍යකර්මය රෝගයා නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්මයකි ශල්‍යකර්මයෙන් පසු යෝනිය ආශ්‍රිත ප්‍රදේශයට කරන්ට් ඇල්ලිම මගින් පිලිකා සෛල  තවදුරටත් මරා දැම්ය හැක නමුත් මෙම ශල්‍යකර්මය රෝගියාට ගැටළු රැසක් ඇත කරයි

එනම් ලිංගික ක්‍රියාවන්වල යෙදිමට නොහැකිවිම තම සිරුරේ කොටසක් අහිම්විම නිසා ඇතිවන සිත් තැවුල් මින් ප්‍රධානවේ
1 comments

මධු සමයේදී විවාහය, දෙකඩ නොවී බේරුණේ අනූනවයෙන් හේතුව වැජිනිස්මස් (යෝනිය හැකිලීමේ) රෝගය ද?

කන්‍යා පටලය පිළිබඳ ගැටලු නිරාකරණය කරන්නට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ඉදිරිපත් වූ අවස්ථා ගැන ඔහු ආරෝග්‍යා වෙත පැවසීය. ඒ අතරින් මේ කතාව ඔබට වැදගත් වනු ඇතැයි සිතුණු නිසා මෙසේ සටහන් කරමි.
මා හොදින් දන්නා හඳුනන උසස් පවුලක තරුණයෙකු තම සහකාරිය ලෙස ඉතාමත් රූමත් වැදගත් පවුලක තරුණියක් විවාහය සඳහා තෝරා ගෙන තිබුණා. එම විවාහ මංගල උත්සවය සඳහා මටද ආරාධනා ලැබී තිබුණා. ඉතා උසස් ලෙස විවාහ මංගල්‍ය සංවිධානය කර තිබූ අතර ඔවුන් නවාතැන් ගැනීමට තීරණය කර තිබුණේ මහනුවර ප්‍රසිද්ධ හෝටලයකයි.
විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු මධුසමය සඳහා ඔවුන් පිටත් වූයේ සියලුදෙනාට ආචාර කිරීමෙන් පසුවයි.
සියලුම චාරිත්‍ර වාරිත්‍ර නිසි පරිදි සිදු කෙරුණු මෙම මංගල්‍යයේදී මනාලිය දැඩි වෙහෙසකර තත්ත්වයක සිටියා. කෙසේ වෙතත් ඔවුන් සිනාමුසු මුහුණින් මධුසමය සඳහා පිටත්ව ගියා. රාත්‍රී එකොළහට පමණ
මාගේ දුරකථනයට මනමාල මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.
දුරකථන ඇමතුමට අනුව මනමාල මහතා කියා සිටියේ තම සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට කෙතරම් උත්සාහ කළද ඇය ඊට සහායක් ලබා නොදෙන බවයි.
ඇයද සිය කැමැත්තෙන් ලිංගික එක්වීමට සිටියද, අවසාන මෙහොතේදී දැඩි ෙවිදනාවක් ගෙන දෙන බව පවසා ඇය ඉන් ඉවත් වෙනවා යැයිද මනමාල මහතා පවසා සිටියා.
මේ කාරණා ගැන අවධානය යොමුකළ මා ඔවුනට පවසා සිටියේ තරමක් විවේකීව සිට නැවත එක්වීමට උත්සාහ ගන්නා ලෙසයි.
කෙසේ වුවත් නැවත පාන්දර හතරට පමණ මනමාල මහතාගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට අනුව ඔවුන්ට ලිංගිකව එක්වීමට නොහැකි වී තිබුණා.
මනමාල මහතා මාගෙන් ඉල්ලා සිටියේ උදාවී ඇති තත්ත්වය නිවෙස්වලට පැවසිය නොහැකි නිසා තමන්ට අවශ්‍ය උපදෙසක් ලබාදෙන ලෙසයි. ඔවුන්ගේ ඉල්ලීමට අනුව ඔවුන් නැවතී සිටි හෝටලයට පාන්දර 5.30ට පමණ යෑමට මට සිදු වුණා.
හෝටලයට ගිය මාව ඉතා උණුසුම් ලෙස මනමාල මහතා පිළිගත්තද මනමාලිය තරමක් ලැජ්ජාවෙන් ඇඹරෙන අයුරු මට දකින්නට ලැබුණා.
මෙවැනි අවස්ථාවකදී දෙදෙනා අතර ඉතා සුහද මෙන්ම සැහැල්ලු කථාබහක් ඇතිවිය යුතු බව මම ඔවුන්ට පැවසුවා.
කෙසේ වුවත් මනාලිය මෙන්ම මනමාල මහතාද ලොකු තැති ගැන්මක සිටින බව මට තේරුම් ගියා.
ඔවුන් අස්වසාලමින් මෙවැනි තත්ත්ව ඇතිවන බවත් ඒවාට විසඳුම් තිබෙන බවත් පවසා සිටි මා මනාලිය සමඟ කථාබහ කළා.
ඇය පැවසූ කරුණු අනුව ඇය වැජිනිස්මස් හෙවත් යෝනිය හැකිලීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව මට තේරුම් ගියා.
“අනේ ඩොක්ටර් මම මෙයාට බියර් ටිකකුත් බොන්න දුන්නා. ඒත් හරිගියේ නැහැ” මනමාල මහතා මා අසළට පැමිණ පැවසුවා. මනමාල මහතා දැඩි නොවිසිලිමත් බවකින් පෙළෙන බව මට තේරුම් ගියා.
“ඩොක්ටර් දැන් ගෙදරින් එනවා මම මොකද කරන්නේ...? මට තියෙන එකම ප්‍රශ්නෙ මේ සුදු රෙද්ද” යැයි පවසමින් මනමාල මහතා නිදන ඇඳ මත පොඩිවී තිබූ සුදු රෙද්ද ඇඳෙන් ඉවත්කොට පුටුවක් උඩට දැම්මේ මහත් කම්පනයකින් සහ තරමක තරහකින්ද යුතුවයි.
කෙසේ වුවත් මංගල දින රාත්‍රී මේ හේතුව නිසාම දෙදෙනා අතර බහින් බස්වීමක්ද සිදු වී ඇති බවද මට දැනගන්නට ලැබුණා. මෙවැනි තත්ත්ව වලදී දෙදෙනාම ඉතා ඉවසිලිවන්තව සිටිය යුතු බව පැවසූ මා මනමාල මහතාට පවසා සිටියේ “මේවා සුළු දේවල් වෛද්‍ය විද්‍යාව අනුව ඔය ප්‍රශ්නෙට උත්තරේ මම ළඟ තියෙනවා.
ඒක බොහොම පොඩි දෙයක්”
එසේ පැවසූ මා හෝටල් කාමරයෙන් පහළට බැස මාගේ කාරයේ වූ බෑගයෙන් අවශ්‍ය උපකරණනද රැගෙන නැවත හෝටල් කාමරයට පැමිණ අවශ්‍ය කටයුතු කිරීමෙන් පසු සුදු රෙද්ද හොඳින් පොඩි කොට මනමාල මහතා අත සුදු රෙද්ද තැබුවා. දැන් මේ සුදු රෙද්ද ගෙදරට පෙන්වන්න. හෝම්කමින් එකෙන් පස්සෙ මාව මුණ ගැහෙන්න යැයි පවසා මා හෝටලෙන් පිටත් වුණා. මනමාල මහතා සහ මනාලිය පුදුමයෙන් මෙන් මා දෙස බලා සිට මට මහත් පිං මෙන්ම ප්‍රසංසාවද පළ කළා.
එම සුදු රෙද්ද ගෙනගිය මනාල මහතාගේ ගෙදරත් මනාලියගේ නිවසේත් රතික්ඤා වැල් පත්තු කළ බව පසුව මට දැනගන්නට ලැබුණා.
විවිධ හේතුන් නිසා පළමු යෝනි සංසර්ගයේදී සමහර කාන්තාවන්ගෙන් රුධිරය පිට වීමක් බලාපොරොත්තු විය නොහැකියි.
කාන්තාවකගේ කන්‍යා පටලයේ ස්වභාවය සහ උපතින්ම කන්‍යා පටලයක් නොපිහිටීම නිසා කාන්තාවකගේ පළමු එක්වීමේ දිනයේදී රුධිර වහනයක් සිදුවිය නොහැකියි.
නමුත් සමාජ සම්මතයට පිටු පෑමට බොහෝදෙනා කැමැත්තක් දක්වන්නේද නැහැ. මේ නිසා වෛද්‍යරයකු ලෙස ඔවුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ට පිහිට වන්නට සිදු වෙනවා. පළමු එක්වීමේදී රුධිර වහනයක් සිදු නොවුණ කාන්තාවන් බොහෝදෙනෙකුට ඇයගේ ස්වාමි පුරුෂයාට සත්‍ය පවසා ඥාතීන්ගෙන් එන අපවාදයෙන් ඔවුන් වළක්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම සොයා දෙන්නට සිදුවෙනවා.
වැජිනිස්මස් රෝගය හෙවත් යෝනිය හැකිලීමේ රෝගය සහ ඊට ප්‍රතිකාර ලබන සතියේ
0 comments