යොනිය
යනු ස්ත්‍රින්ගේ බාහිර ලිංගික අවයව පිහිටි ප්‍රදේශයයි මෙහි ඇතිවන පිලිකා වර්ගය
මදක්
දුලබ
පිලිකා වර්ගයකි නමුත් 100000 කට
දෙදෙනෙකුට මෙම රෝගය වැලදෙන බව සොයාගෙන ඇත
එසේම
මෙය වල්වල්
කාසිනෝමා යනුවෙන්
හැදින්වේ මෙම
රෝගය සැදිමට නිශ්චිත හේතුවක් තවම
සොයාගෙන
නැතත් පහත සදහන් සාධක ඇති අය රෝගය සැදිමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව
සොයාගෙන
ඇත රෝගය
සැදිමට අවදානම වැඩි කරන සාධක
- මෙම රෝගය බහුලව සැදෙන්නේ වයස්ගත ස්ත්‍රින්ටයි - එනම් මෙය අර්ථවහරනයෙන් පසු ඇති වන පිලිකාවකි රෝගය සැදෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 60 කි
- කළු ජාතිකයින්ට වඩා සුදු ජාතිකයින්ට රෝගය සැදිමේට වැඩි නැඹුරුවක් ඇත
- තරබාරුකම දියවැඩියාව තිබිම අධිරුධිර පිඩනය තිබිම රෝගය සැදිමේ අවධානයට වැඩි කරයි
- හියුමන් පැපිලෝමා වෛරසය අසාධනය වු අයට එනම් යෝනිය ආශ්‍රිතව ලිංගික ඉන්න් සැදුන අයට රෝගය සැදිමේ ඉතා වැඩි අවධනමක් පවති
- එසේම ලිංගේන්දිය ආශ්‍රිතව ඇතිවන හර්පිස් රෝගය සිනිලිස් රෝගය සහ ලිම්ෆොග්‍රැයුයුෙලාමා විනේරුම් නැමැති රෝග කලක් තිස්සේ පැවතිය අයටද රෝගය සැදිමේ අවධානම වැඩිය
- යෝනිය ආශ්‍රිතව ප්‍රදේශය පිරිසිදුව තබා නොගැනිම දිර්ග කාලයක් තිස්සේ යෝනිය ආශ්‍රිතව පවතින කැසිම රෝගය සැදිමේ අවධානම වැඩි කරයි
යෝනිය
ආශ්‍රිතව පිලිකා වල රෝග ලක්ෂණ
යෝනිය
ආශ්‍රිතව ඇති වන පිලිකා මුල්ම අවස්ථාවලදි හදුනාගැනිමෙන් සුව කල හැකි බැවින් එහි
රෝග
ලක්ෂණ
දැන සිටිම වැදගත්ය
යෝනිය
ආශ්‍රිතව ප්‍රදේශයේ අධික
කැසිමත් ඇති විම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණයයි නමුත්
ඇතැම්
අවස්ථාවල රෝගය හදුනාගැනිමට හැකි වන්නේ යෝනිය ආශ්‍රිතව කලින් සාකඡාකල
ස්ථානවලින්
එකක
යම් ගෙඩියක් හෝ තුවාලයක් තිබෙනු
දැකිමෙනි
ඇතැම්
අවස්තාවල පිලිකාවක් නිසා ඇති වන තුවාල වලින් දුර්ගන්ධවත් ස්‍රාව්‍යක් පිටවිම හෝ
රුධිරය
වහනය
විම දැකිය හැකිය බොහෝ
ස්ත්‍රින්ට මෙම පිලිකා ඇති වු විට මුත්‍රා කිරිමේ අපහසුතාවයක් දැකිය
හැකිය
සමහර
අවස්ථාවල පිලිකාව මුත්‍රා නාලයටද පැතිර ඇත්නම් මුත්‍රා කිරිමේදි වේදනාවක් ඇති
වේ යෝනිය
ආශ්‍රිතව
තුවාලයක් දක්නට ලැබෙයිනම් තුවාලය වටා ඉදිමි රතුවි තිබෙනු දැනගත හැකිය ඉකිලිය
අතගා
බැලු
විට ඉකිලිය අාශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිම් තිබෙනු බව ඔබටම සොයාගත හැක නමුත්
මෙහිදි මතක
තබා
ගතයුත්තේ ඉකිලියේ කුද්දැටි ඉදිමිමට එකම හේතුව පිලිකා නොවන බවයි මන්ද යෝනිය
ආශ්‍රිතව
ඇතිවන
ඇතැම් අසාදන වලදිද වසාගැටිති ඉදිම්ය හැක
රෝගය
හදුනාගන්නේ කෙසේද
වෛද්‍ය
වරයා විසින් යෝනිය ආශ්‍රිත ප්‍රදේශය පරික්ෂාකර එම තුවාලයෙන් හෝ ගෙඩියෙන් පටක
කොටස්
ගෙන
බයොප්සි පරික්ෂාවක් කිරිම මගින්.
යෝනිය
ආශ්‍රිත පිලිකා පැතිරෙන්නේ කෙසේද
මෙම පිලිකාව
හොදින් පරික්ෂා කිරිමෙදි පියවි ඇසට දැක බලා ගත හැකිය එය වැඩිපුරම දැකගත
හැකි
වන්නේ
යෝනියේ ඉදිරිපසින් ඇති යෝනිවිවරය දෙපස ඇති කොටස් වලයි
බොහෝ
අවස්ථාවල එක් පැතිතක පමනක් මෙය දැකගත හැකි වුවත් ඇතැම් අවස්ථාවල
දෙපැත්තෙන්ම
දැකිය
හැක මෙම
පිලිකාව ඇතැම් අවස්ථාවල තුවාලයක් ලෙස දිස්වන අතර එම තුවාලයේ වටයෙන්
ඉස්සි
එහි
මැද කොටසේ කහ පැහැති සැරවා වැනිදේ දැක ගත හැක
නැතහොත්
එය අසාමාන්‍ය වර්දනයක් ලෙස දැකගත හැකිය
මෙම
පිලිකාව පැතිරෙන්නේ කෙසේද
රෝගය
වඩාත් සුලබ ලෙස පැතිරෙන්නේ වසා පද්ධතිය මගින් රෝගය ඉතාමත් මුලික අවස්ථාවලදි
වසා
ගැටිති
කරා ගමන් නොකරයි
නමුත්
ඉක්මනින් වසා ගැටිති කරා බෝවිම සිදුවේ ඉකිලි ආශ්‍රිතව ඇති වසා ගැටිති ඉදිමිම සුලභ
ලෙස දැකිය
හැක
අනතුරුව පිලිකාව ඉකිලියේ සිට යෝනි කුහරයේ ඇති වසාගැටිති දක්වා පැතිර යා
හැකිය බොහෝ
අවස්ථාවලදි
පිලිකාව ඇති පැත්තේ පමනක් ඇති ඉකිලියේ කුද්දැටි ඉදිමිමක් වුවද ඇතැම්
අවස්ථාවලදි
පිලිකාව
එක් පැත්තක තිබුනද දෙපැත්තේම වසා ගැටිති ඉදිමි තිබෙනු දැකගත හැක
මිට
අමතරව පිලිකාව යෝනියේ සිට එය ඇවට ඇති අවයවයන් වන ගැබ් ගෙල යෝනි මාර්ගය ගුද මාර්ගය
මුත්‍රා නාලය හා යෝනියේ ඇති අස්ථි කරා පැතිර යා හැක
නමුත් මෙම පිලිකාව රුධිරය මගින් පැතිරේන්නේ ඉතා කලාතුරකිනි.
යෝනිය
ආශ්‍රිතව ඇති වන පිලිකා වලට ප්‍රතිකාර තිබේද
මෙම
පිලිකා වර්ගය ඉතා ඉක්මනින් පැතිර යන දරුනු වර්ගයේ පිලිකාවක් බැවින් ඉතා
ඉක්මනින්
හදුනාගෙන
පුතිකාර කල යුතුය
රෝගය
කිසිදු ග්‍රන්ථියකට ගැටිත්තකට පැතිරි නැතිනම් රෝගය සම්පුර්නයෙන්ම සුවකිරිමේ
හැකියාවක්
පවති
නමුත් පිලිකාවේ ප්‍රමානය 1
මිමි කට වඩා විශාල නම් එය වසා ගැටිති වලට පැතිරිමේ හැකියාව වැඩිය
එනිසා
එවැනි කුඩා ප්‍රමානයේ පිලිකා වලට පවා මුළු යෝනියම ඉවත්කොට දෙපසට ඉකිලි වල
වසාගැටිති
ඉවත්
කිරිමේ සැත්කම සිදු කරනු ලැබේ
නමුත්
පිලිකාව ඉතාමත් කුඩා නම් පිලිකාව වටා 1
සෙන්ට් වටප්‍රමානයක් ඉවත් කරන සේ පිලිකාව පමනක්
ඉවත්
කල හැකියනමුත් පිලිකාව ඉතා විශාල නම් අනිවාර්යයෙන්ම සම්පුර්නයෙන්ම යෝනිය
ඉවත්කර
ඉකිලියේ
වසාගැටිති ඉවත් කිරිම සිදු කල යුතුය
මෙම
ශල්‍යකර්මය රෝගයා නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්මයකි ශල්‍යකර්මයෙන් පසු යෝනිය
ආශ්‍රිත ප්‍රදේශයට කරන්ට් ඇල්ලිම මගින් පිලිකා සෛල තවදුරටත්
මරා දැම්ය හැක නමුත් මෙම ශල්‍යකර්මය රෝගියාට ගැටළු රැසක් ඇත කරයි
1 comments
Harrah's Hotel and Casino - MapyRO
Find Harrah's Hotel and Casino locations, rates, 의정부 출장마사지 amenities: expert Harrah's research, only at Hotel 영주 출장샵 and 영천 출장샵 Travel Index. 강원도 출장안마 서귀포 출장마사지 Harrah's Resort Southern California.
Post a Comment